දකුණු පළාත් නාට්‍ය තරඟ 2025
පසුගියදා පැවැත්වුණු දකුණු පළාත් නාට්‍ය තරගාවලියේදී පහත ජයග්‍රහණ ලබාගැනීමට විද්‍යාලයේ දූපුතුන් සමත් විය.
ග්‍රීක කේදාන්ත නාට්‍ය - පළමු ස්ථානය
හොඳම නළුවා
හොඳම නිළිය
හොඳම සංගීතය
හොඳම වේදිකා පරිපාලනය
හොඳම පසුතල නිර්මාණ
හොඳම අධ්‍යක්ෂණය
හොඳම සහාය නළුවා
හොඳම සහය නිළිය
